
මම අද ලියන්න හිතුවෙ මට තිබ්බ ප්‍රශ්නයක් ගැන.මම හිතන්නෙ ඒක ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් වෙන්න ඇති.හැබැයි සමහර අය මේ ගැන දන්නවත් ඇති.මොකද මගේ මේ ප්‍රශ්නෙට පිළිතුර ඇවිල්ල දැන් ටිකක් කල්.කමක් නෑ මම මේ ඒ ගැන දන්නෙ නැති අයටයි මේ කියන්නෙ.මම ඉස්සර පාවිච්චි කළේ Windows XP ඒත් දැන් ටික කාලෙකට ඉස්සෙල්ල මම Windows 7 වලට මාරෑ වුනා.එතකොට මට ආපු ගැටලුව තමයි සමහර Software Windows 7 වල වැඩකරන්නෙනැති එක.ඉතින් ඒකට විසඳුමක් හොයන්න මම ගෙඩාක් මහන්සි වුනා.
ඉතින් ඔහොම හායල හොයල අන්තිමේදි මට විසඳුමක් හම්බවුනා.එක තමයි Windows XP Mode කියන Software එක.ඒකට Virtual PC කියලත් කියනවා.ඒකෙන් වෙන්නෙ Windows 7 Operating System එක ඇතුලේ Windows XP Operating
System එක Install වෙන එක.ඉස්සෙල්ල Windows XP Mode එක Run කරල අපිට ඕන කරන Software එක(Windows 7 වැඩ කරන්නෙ නැති Windows XP වල වැඩකරන) Windows XP mode එකට Install කරන්න ඕන.ඊට පසසෙ ඒ Software එක
Windows XP Mode එකෙන් Run කරන්න පුලුවන්.ඔයාට මේක Download කරගන්න ඕන නම් මේ Link එක උඩ Click කරන්න http://www.microsoft.com/windows/virtual-pc/download.aspx .ඔය Link එක Click කරාම එන Page එකේ තියන පොඩි Form එක පුරවන්න.ඒකෙ අහන්නෙ ඔයා දැනට Use කරන්නෙ Windows 7 මොන Version එකද කියන එකයි language එක මොකක්ද කියන ඒකයි.ඒ ටික Fill කරල ඔයාට මේක Download කරගන්න පුලුවන්.මේ ගැන තව වැඩියෙන් තොරතුරැ මම ඉස්සෙල්ල දුන්න Link එකෙන් දැනගන්න පුලුවන්.෴
System එක Install වෙන එක.ඉස්සෙල්ල Windows XP Mode එක Run කරල අපිට ඕන කරන Software එක(Windows 7 වැඩ කරන්නෙ නැති Windows XP වල වැඩකරන) Windows XP mode එකට Install කරන්න ඕන.ඊට පසසෙ ඒ Software එක
වැදගත් තාක්ෂණ ලිපියක් .......
ReplyDeleteහොඳයි දිගටම ලියන්න .......
ස්තුතී comment එකට
ReplyDeleteනියමයි .... මේක හරියට දාගන්නෙ කොහොමද කියල දැම්මනම් තවත් වටිනවා ..
ReplyDelete@ Sanjaya ස්තුතී Comment එකට. මම තව ලිපියකින් ඕක දාගන්නේ කොහොමද කියල කියන්නම්.
ReplyDelete