Pages

Tuesday, September 6, 2011

Trojan Horse වෛරසයේ පැටිකිරිය

සුප්‍රසිද්ධ රෝම ඉතිහාස කතාවේ සඳහන් ට්‍රෝජන් අශ්වයා ඉතාම ආකර්ශනීය බොහෝ ප්‍රයෝජනවත් වියහැකි නිර්මාණයක් ලෙස පෙනෙන්නට තිබුණි.එහෙත් එහි බඳ තුල සතුරු හමුදාවේ අතිදක්ෂ සෙනවියෝ දහසක් ආයුද සන්නද්ධව සැඟවී සිටියහ. Trojan Horse Virus එකක්ද බැලූ බැල්මට බොහෝසෙයින් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙසපෙනේ. එහෙත් එය පරිගණකයේ ස්ථාපනය කල විට හෝ ක්‍රියාත්මක කලවිට විනාශයක් සිදුවේ නිත්‍යානුකුල ආයතනයකින් නිකුත්කළ නිත්‍යානුකුල මෘදුකාංගයක් සේ මතුපිටින් පෙනෙන නිසා ලබන්න මුලාවට පත් වී Trojan Horse වෛරසයක් ක්‍රියාත්මක කිරීමට හෝ ස්ථාපනය කිරීමට පෙළඹේ.ස්වයං ප්‍රති නිර්මාණය නොකලද , නොමිලේ ලබාදෙන Screensaver , ආකර්ශනීය ක්‍රීඩා ලෙස පෙනීසිටින Trojan Horse වෛරසය පරිගනකයල ඇතුළුවූ පසු එහිතිබෙන තොරතුරු ග්‍රහණය
කරගෙනේමට සමත් වෙයි. අවසරපද , රහස්පද භාවිතනාම  යනාදීය ඒ තොරතුරුවලට අයත්ය. පරිගණක වලට හොරෙන් රිංගා දුර සිට ඔබේ පරිගණකය පාලනය කිරීමට ඉඩ සලසාදෙයි.පරිගණකයට ඇතුළුවන Trojan Horse වෛරසයක් පරිගණකයට ඇති කරන බලපෑම එකිනෙකට වෙනස්ය.ඇතැම් ඒවා ඔබගේ Desktop එක වෙනස් කරයි. සමහර ඒවා පරිගණකයේ තිබෙන ගොනු මකාදමයි.තොරතුරු විනාශකරයි. 

2 comments:

  1. Trojan horse is a destructive program that masquerades as a benign application. Unlike viruses, Trojans do not replicate themselves but they can be just as destructive. One of the most insidious types of Trojan horse is a program that claims to rid your computer of viruses But instead introduces viruses into the computer. I will write a very detailed blog explaining how they work, genres, how they're introduces to a system...etc on Trojans very soon.

    ReplyDelete
  2. @Nimesh Suranga ,I will read your post when you post it.thanks for the comment.

    ReplyDelete