Pages

Thursday, September 15, 2011

ලෝක වාර්තාවක් සමග ලොව වේගවත්ම ප්‍රොසෙසරය එළිදක්වයි.

ඕගොල්ලෝ කව්රුත් දන්නවනේ AMD  Processors ගැන.ඒ Company එක පසුගිය අගෝස්තු 31වෙනිදා අලුත් ප්‍රොසෙසරයක් එළිදැක්වූවා ඒ ලෝක වාර්තාවකුත් සමග. ඒ කියන්නේ ඒ ප්‍රොසෙසර් එක තමයි දැනට ලෝකේ හදල තියෙන වේගවත්ම ප්‍රොසෙසරය. මේ ප්‍රොසෙසරයේ

Wednesday, September 14, 2011

විදුලිය නොමිලේ ගන්න ආසද..?

අද කාලේ කස්ටිය  ජිවත් වන හැම තැනකම රුපවාහිනී යන්ත්‍රයක් තියනවනේ  . Radio යන්ත්‍රත් තියනවා .දුරකථන සන්නිවේදන කුළුණු බහුලයි. ජංගම දුරකතනත් බොහෝ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. හැම උපකරණයක්ම තම සන්නිවේදන කටයුතු කරන්නේ නොයෙක් සංඛ්‍යාත ඇති විද්‍යුත් චුම්බක තරංග උපයෝගෝ කරගෙන. එහෙම සන්නිවේදන කටයුතු කරනකොට විද්‍යුත් චුම්බක තරංග වැනසෙන්නෙත් නෑ.බලය හීන වෙන්නෙත් නෑ.ඒවා එකෙක අතට විසෙරෙමින් තියන ඒවා. හරියටම කිව්වොත් අපි ජීවත් වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග සාගරයක(හෆොයි). හැම තැනම විසිරෙන මේ විද්‍යුත් චුම්බක තරංග වලින් විදුලියනිපදවීමේ ක්‍රමයක් දැන් හොයාගෙන තියෙනවා.

Wednesday, September 7, 2011

Worms කියන්නේ මොනවද?

Worms ද සුවිශේෂී වෛරස් වර්ගයක් සේ සැලකේ. නැවත ඉබේ ප්‍රතිනිර්මාණය වීමේ හැකියාව සහ මතකය තිබුනද මේවට වෙනත් Program වලට Attach වීමට නොහැකිය.මේවා නැවත ප්‍රතිනිර්මාණය වෙමින් ජාල ඔස්සේ ලිස්සා යයි . ඒ අතර යන්ත්‍ර තුලද ප්‍රතිනිර්මාණය වේ. යන්ත්‍රයේ මතකයෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගනිමින් එහි වේගය අඩාල කරයි. එහෙත් Worms වලට File වර්ග වෙනස් කිරීමට හෝ මක දැමීමට නොහැකිය. නිර්මාණය පැත්තෙන් සැලකුවිට එය වෛරස් වලට බොහෝ සෙයින් සමානය. වෛරස් වල අනු කණ්ඩයක් ලෙසද සැලකේ. වෛරස් වලට වඩා වෙනස් වන එක විශේෂ කරුණක් වන්නේ පුද්ගලයෙකුගේ මැදිහත් වීමකින් තොරව පරිගණකයෙන් පරිගණකයට නිදැල්ලේ ගමන් කිරීමේ හැකියාවය. ඔබගේ පරිගණකය තුල File හෝ තොරතුරු තැනින් තැනට ගමන් කිරීමේදී උපයෝගී කරගන්නා ලක්ෂණ වල වාසිය උපයෝගී කරගන්නා

Tuesday, September 6, 2011

Trojan Horse වෛරසයේ පැටිකිරිය

සුප්‍රසිද්ධ රෝම ඉතිහාස කතාවේ සඳහන් ට්‍රෝජන් අශ්වයා ඉතාම ආකර්ශනීය බොහෝ ප්‍රයෝජනවත් වියහැකි නිර්මාණයක් ලෙස පෙනෙන්නට තිබුණි.එහෙත් එහි බඳ තුල සතුරු හමුදාවේ අතිදක්ෂ සෙනවියෝ දහසක් ආයුද සන්නද්ධව සැඟවී සිටියහ. Trojan Horse Virus එකක්ද බැලූ බැල්මට බොහෝසෙයින් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙසපෙනේ. එහෙත් එය පරිගණකයේ ස්ථාපනය කල විට හෝ ක්‍රියාත්මක කලවිට විනාශයක් සිදුවේ නිත්‍යානුකුල ආයතනයකින් නිකුත්කළ නිත්‍යානුකුල මෘදුකාංගයක් සේ මතුපිටින් පෙනෙන නිසා ලබන්න මුලාවට පත් වී Trojan Horse වෛරසයක් ක්‍රියාත්මක කිරීමට හෝ ස්ථාපනය කිරීමට පෙළඹේ.ස්වයං ප්‍රති නිර්මාණය නොකලද , නොමිලේ ලබාදෙන Screensaver , ආකර්ශනීය ක්‍රීඩා ලෙස පෙනීසිටින Trojan Horse වෛරසය පරිගනකයල ඇතුළුවූ පසු එහිතිබෙන තොරතුරු ග්‍රහණය

Monday, August 15, 2011

අනාගත පරිගණක ලොව වෙනස්කරන අලුත්ම Intel ප්‍රොසෙසරය Sandy Bridge

පරිගණකයක සිදුවන සියලුම අභන්තර ක්‍රියාවලීන් පාලනය කරනු ලබන්නේ ප්‍රොසෙසරය මගිනි.ලෝකයේ ප්‍රොසෙසර් නිෂ්පාදනයේ දී  අංක එකේ සමාගමක් වන Intel සමගම විවිධ මිල ගණන් යටතේ හා විවිධ කාර්යක්ෂමතාවයෙන් යුත් ප්‍රොසෙසර් මාලදීන් ගණනාවක් වෙළඳපොළට හඳුන්වාදීමට සමත්ව ඇත. ප්‍රොසෙසර් වලට අමතරව Laptop හා Desktop පරිගණක මාලදි කිහිපයක්ම මෙම සමගම විසින් මේ වන විට හඳුන්වා දී ඇත. Intel සමාගමේ නවතම ව්‍යාපෘතිය Sandy Bridge ලෙස නම් කර ඇත. මේ යටතේ X58 Platform එක අනුගමනය කරමින් නවතම ප්‍රොසෙසරයක් Intel සමගම විසින් හඳුන්වා දෙන්නට යෙදිනි. මෙය Core i7 ප්‍රොසෙසරය සඳහා යොදාගත් තාක්ෂණයම යොදාගෙන එය තව දුරටත්

Friday, June 24, 2011

Toshiba සහ Intel එක්ව ගෙන එන අධ්‍යාපනික Tablet පරිගණක


මෑතකදී ලෝ ප්‍රකට Toshiba සහ Intel යන සමාගම් දෙක එකමුතුවී අලුත්ම කාර්යයක් කර ඇත.ඒ යටතේ ඔවුන් ජපානයේ පාසල් දරැවන්ගේ අධ්‍යාපනය ඉහල නංවාලීමේ අරමුනින් CM 1 නම් වූ නවතම වර්ගයේ Tablet පරිගණකයක් හඳුන්වාදී ඇත.මෙය එරට අභ්‍යන්තර සම්බන්ධතා සහ සන්නිවේදන අමාත්‍යාංශයේ අදහසකට අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.ඒ අනුව මෙය බොහෝ ජපන් පාසල් වලට හඳුන්වාදී ඇත.මේ වන විට මෙම පරිගණකය බොහෝ රටවල් වල ජනප්‍රියව ඇත.
Intel 1.66GHz Atom N450 ප්‍රොසෙසරයකින් ජවගැන්වුණු CM 1 Tablet පරිගණකයේ හාර්ඩ් ඩිස්කය ගිගා බයිට් 160 ක

Thursday, June 23, 2011

රැහැන් අවශ්‍ය නොවන ප්‍රථම USB උපකරණය

පරිගණකයට සෘජුව සම්බන්ධ කිරීමෙන් තොරව භාවිතා කළහැකි USB උපකරණයක් එක්සත් ජනපද සමාගමක් විසින් නිපදවා ඇත.මෙය Belkin Cable – Free USB ලෙසින් හැඳින්වෙන අතර ඇමෙරිකානු ඩොලර් 200 ක පමණ මිලක් මේ සඳහා වෙළඳපොළේ නියම වී ඇත.මෙය පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා රැහැනක් අවශ්‍ය නොවන ප්‍රථම USB උපකරණයයි.
මේ සදඳහා Ultra Wideband Technology හෙවත් UWB