ඕගොල්ලෝ කව්රුත් දන්නවනේ AMD Processors ගැන.ඒ Company එක පසුගිය අගෝස්තු 31වෙනිදා අලුත් ප්‍රොසෙසරයක් එළිදැක්වූවා ඒ ලෝක වාර්තාවකුත් සමග. ඒ කියන්නේ ඒ ප්‍රොසෙසර් එක තමයි දැනට ලෝකේ හදල තියෙන වේගවත්ම ප්‍රොසෙසරය. මේ ප්‍රොසෙසරයේ
Thursday, September 15, 2011
Wednesday, September 14, 2011
විදුලිය නොමිලේ ගන්න ආසද..?
අද කාලේ කස්ටිය ජිවත් වන හැම තැනකම රුපවාහිනී යන්ත්‍රයක් තියනවනේ . Radio යන්ත්‍රත් තියනවා .දුරකථන සන්නිවේදන කුළුණු බහුලයි. ජංගම දුරකතනත් බොහෝ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. හැම උපකරණයක්ම තම සන්නිවේදන කටයුතු කරන්නේ නොයෙක් සංඛ්‍යාත ඇති විද්‍යුත් චුම්බක තරංග උපයෝගෝ කරගෙන. එහෙම සන්නිවේදන කටයුතු කරනකොට විද්‍යුත් චුම්බක තරංග වැනසෙන්නෙත් නෑ.බලය හීන වෙන්නෙත් නෑ.ඒවා එකෙක අතට විසෙරෙමින් තියන ඒවා. හරියටම කිව්වොත් අපි ජීවත් වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග සාගරයක(හෆොයි). හැම තැනම විසිරෙන මේ විද්‍යුත් චුම්බක තරංග වලින් විදුලියනිපදවීමේ ක්‍රමයක් දැන් හොයාගෙන තියෙනවා.
Wednesday, September 7, 2011
Worms කියන්නේ මොනවද?
Worms ද සුවිශේෂී වෛරස් වර්ගයක් සේ සැලකේ. නැවත ඉබේ ප්‍රතිනිර්මාණය වීමේ හැකියාව සහ මතකය තිබුනද මේවට වෙනත් Program වලට Attach වීමට නොහැකිය.මේවා නැවත ප්‍රතිනිර්මාණය වෙමින් ජාල ඔස්සේ ලිස්සා යයි . ඒ අතර යන්ත්‍ර තුලද ප්‍රතිනිර්මාණය වේ. යන්ත්‍රයේ මතකයෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගනිමින් එහි වේගය අඩාල කරයි. එහෙත් Worms වලට File වර්ග වෙනස් කිරීමට හෝ මක දැමීමට නොහැකිය. නිර්මාණය පැත්තෙන් සැලකුවිට එය වෛරස් වලට බොහෝ සෙයින් සමානය. වෛරස් වල අනු කණ්ඩයක් ලෙසද සැලකේ. වෛරස් වලට වඩා වෙනස් වන එක විශේෂ කරුණක් වන්නේ පුද්ගලයෙකුගේ මැදිහත් වීමකින් තොරව පරිගණකයෙන් පරිගණකයට නිදැල්ලේ ගමන් කිරීමේ හැකියාවය. ඔබගේ පරිගණකය තුල File හෝ තොරතුරු තැනින් තැනට ගමන් කිරීමේදී උපයෝගී කරගන්නා ලක්ෂණ වල වාසිය උපයෝගී කරගන්නා
Tuesday, September 6, 2011
Trojan Horse වෛරසයේ පැටිකිරිය
සුප්‍රසිද්ධ රෝම ඉතිහාස කතාවේ සඳහන් ට්‍රෝජන් අශ්වයා ඉතාම ආකර්ශනීය බොහෝ ප්‍රයෝජනවත් වියහැකි නිර්මාණයක් ලෙස පෙනෙන්නට තිබුණි.එහෙත් එහි බඳ තුල සතුරු හමුදාවේ අතිදක්ෂ සෙනවියෝ දහසක් ආයුද සන්නද්ධව සැඟවී සිටියහ. Trojan Horse Virus එකක්ද බැලූ බැල්මට බොහෝසෙයින් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙසපෙනේ. එහෙත් එය පරිගණකයේ ස්ථාපනය කල විට හෝ ක්‍රියාත්මක කලවිට විනාශයක් සිදුවේ නිත්‍යානුකුල ආයතනයකින් නිකුත්කළ නිත්‍යානුකුල මෘදුකාංගයක් සේ මතුපිටින් පෙනෙන නිසා ලබන්න මුලාවට පත් වී Trojan Horse වෛරසයක් ක්‍රියාත්මක කිරීමට හෝ ස්ථාපනය කිරීමට පෙළඹේ.ස්වයං ප්‍රති නිර්මාණය නොකලද , නොමිලේ ලබාදෙන Screensaver , ආකර්ශනීය ක්‍රීඩා ලෙස පෙනීසිටින Trojan Horse වෛරසය පරිගනකයල ඇතුළුවූ පසු එහිතිබෙන තොරතුරු ග්‍රහණය
Subscribe to:
Posts (Atom)