Pages

Wednesday, June 15, 2011

මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යැවිය හැකි Facebook Blaster Pro

Facebook භිවිතා කරන ඔබ කැමති ඇති ඔබේ මිතුරන් සියළු දෙනාටම එකවර පණවුඩයක් යවන්න.එසේත් නැත්නම් ඔවුන් සියළු දෙනාගේම Wall එක මත පණිවුඩයක් සටහන් කරන්න.දැන් ඔබට ඒ කාර්යය Facebook Blaster Pro යන Software එකෙන් සිදුකරගත හැක.මේ මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම.ඇම්බර් ඇලර්ට්ස් යැවීම මෙම මෘදුකාංගය භාවිතයෙන් ඉතා පහසුවෙන් සිදුකරගත හැක.
facebookblaster.comයන වෙබ් අඩවිය තුලින් ඔබට මේමෘදුකාංගයලබාගත හැක. ‍

3 comments:

  1. බොහොම ස්තුති මචං

    ReplyDelete
  2. එල සොෆ්ට්වෙයාර් එකක්නෙ ....

    ReplyDelete
  3. @short.kutz,@පන්සල් හංදිය, ස්තුතී comment වලට

    ReplyDelete