Pages

Saturday, June 18, 2011

පරිගණක වෛරස

පරිගණක වෛරසයක් යනු තමාටම පිටපත් වී පරිශීලකයාගේ අවසර හෝ අනු දැනුම නොමැතිව පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක ක්‍රමලේඛයකි. වෛරස යන පදය බහුලව නමුත් වැරදියට , විවිධ වර්ගවල විනාශකාරී මෘදුකාංග හා ඇඩ්වෙයා (adware) ක්‍රමලේඛ හැඳින්වීමට යොදාගනු ලැබේ. විපරිත වෛරස (metamorphic virus) වල සිදුවන්නාක් මෙන් මුල් වෛරසය පිටපත් නවීකරණය සිදු කිරීම හෝ පිටපත් ඒවාට නවීකරණය කරගැනීම සිදුවිය හැකිය. වෛරසයක් ව්‍යාප්ත විය හැක්කේ එහි සත්කාරය අසාදනය නොවූ පරිගණකයකට ගෙන ගිය විටය. උදාහරණ ලෙස පරිශීලකයා ජාලයක් හෝ අන්තර්ජාලය තුළින් යැවීම , සුනම්‍ය තැටි , CD හෝ USB ධාවන වැනි තැනින් තැනට ගෙන යා හැකි මාධ්‍ය

Friday, June 17, 2011

Facebook හරහා මුදල් හුවමාරැ කිරීම

අන්තර්ජාලය හරහා මුදල් හුවමාරැ කිරීමට බොහෝ දෙනෙකු පෙලඹී සිටින්නේ එහි ඇති පහසුව හේතුවෙනි.එනම් මේ කාර්යය සඳහා බැංකුවට යාම වෙනුවට අනතර්ඡාලය භාවිතා කිරීම සැබවින්ම පහසුවකි.මෙම කටයුත්ත සඳහාම වෙන්වී ඇති වෙබ් අඩවි ගණනාවක්ම තිබෙන අතර Facebook වෙබ් අඩවිය එහි අලුත්ම සාමාජිකයා බවට පත්ව ඇතැයි වාර්තා වේ.
Facebook හි ඇති Buxter නමින් හඳුන්වන Application එක ඔස්සේ ඔබට මුදල් හුවමාරැ කිරීම,ගෙවීම් සිදු කිරීම ආදිය සිදු කරගත හැක.දැනට යූරෝ සහ ඇමෙරිකානු ඩොලර් යන මුදල් ඒකක වලින් පමණක් මෙම කටයුතු කළ හැකි අතර නුදුරේදීම ස්ටර්ලං  පවුම් මීට එකතු වනු ඇත.එමෙන්ම වෙනත් මුදල් ඒකකයක් භාවිතා කරන අවස්ථාවක දී 5% ක මාරැකිරීමේ ගාස්තුවක් ද අය කරනු ලැබේ.
සුප්‍රකට ClickandBuy  නැමැති අන්තර්ජාලය හරහා මුදල් හුවමාරැ කටයුතු වලට උපකාරී වන වෙබ් අඩවිය Facebook හි මෙම නවතම

Wednesday, June 15, 2011

සුපිරි පරිගණක

සුපිරි පරිගණකයක් යනු පරිගණක අතර සුවිශේෂ පරිගණකයන්ය. මෙම සුපිරි පරිගණක  ඉතා වේගවත්ය. සාමාන්‍යයෙන් සුපිරි පරිගණකයක් තත්පරයකදී සිදුකරන ගණනය කිරීම්  ප්‍රමාණය කිරීමට ගණක යන්ත්‍රයක් භාවිතයෙන් වුව ද අඩුම තරමින් දින දහයක් වත් ගත  වේ. එමෙන්ම මෙම සුපිරි පරිගණක ස්ථාපනය කිරීමට ද සාපේක්ෂව වැඩි ඉඩක් අවශ්‍ය  වේ.
පරිගණක තාක්ෂණයේ වර්තමාන සහ අනාගත දියුණුවත් සමඟින් මෙම විශාල සුපිරි  පරිගණක ගිනිපෙට්ටියක් තරම් කුඩා සහ අත්ල මතට ගතහැකි ලෙස සකස් කරන්නට

මිතුරන් සියල්ලටම එකවර පණිවුඩ යැවිය හැකි Facebook Blaster Pro

Facebook භිවිතා කරන ඔබ කැමති ඇති ඔබේ මිතුරන් සියළු දෙනාටම එකවර පණවුඩයක් යවන්න.එසේත් නැත්නම් ඔවුන් සියළු දෙනාගේම Wall එක මත පණිවුඩයක් සටහන් කරන්න.දැන් ඔබට ඒ කාර්යය Facebook Blaster Pro යන Software එකෙන් සිදුකරගත හැක.මේ මෘදුකාංගය මගින් නව මිතුරන් ඇතිකර ගැනීම සඳහා Friends Request විශාල ප්‍රමාණයක් යැවීම,දැනට ඔබ හා සම්බන්ධව ඇති සියළු මිතුරන් හට එකවර පණිවුඩ යැවීම,ඔබගේ මිතුරන් සියල්ලන්ගේම Wall එක මතට එකවර දර්ශණය වන සේ පණිවුඩ යැවීම,මිතුරන් හට එක වරම පෝකර් යැවීම.ඇම්බර් ඇලර්ට්ස් යැවීම මෙම මෘදුකාංගය භාවිතයෙන් ඉතා පහසුවෙන් සිදුකරගත හැක.
facebookblaster.comයන වෙබ් අඩවිය තුලින් ඔබට මේමෘදුකාංගයලබාගත හැක. ‍

Tuesday, June 7, 2011

මොනවද මේ Cookies


ඔබත් නිතර අන්තර්ජාලෙ  සැරිසරන කෙනෙක් නම් කුකීස් (cookies) ගැන අහල නැති වෙන්න බෑ. එක එක සයිට් වලට යනකොට ඒවා අපේ කම්පියුටර්වල කුකීස් හදනව. ගොඩක්  වෙලාවට මේව හදන්නෙ ඒ සයිට් එකට අපේ user preferences මතක තියාගන්න.මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි බ්‍රව්සර් එකේ වෙබ් ලිපිනයක් ගැහුවම ඒ වෙබ් පිටුව තියෙන වෙබ් සර්වර් එකට සම්බන්ධ වෙනවා. එතකොට සර්වර් එක බලනවා අපේ මැෂින් එකේ එයා කලින් හදපු කුකීස් තියෙනවද කියලා. තියෙනව නම් ඒව කියවල අපි ගැන ඒකෙ ලියවිල තියෙන දේ හොයාගන්නව. එතකොට සර්වර් එකට

Windows 7 වල Run කරීමට නොහැකි Softwares Windows 7 වල Run කරන Virtual PC


මම අද ලියන්න හිතුවෙ මට තිබ්බ ප්‍රශ්නයක් ගැන.මම හිතන්නෙ ඒක ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් වෙන්න ඇති.හැබැයි සමහර අය මේ ගැන දන්නවත් ඇති.මොකද මගේ මේ ප්‍රශ්නෙට පිළිතුර ඇවිල්ල දැන් ටිකක් කල්.කමක් නෑ මම මේ ඒ ගැන දන්නෙ නැති අයටයි මේ කියන්නෙ.මම ඉස්සර පාවිච්චි කළේ Windows XP ඒත් දැන් ටික කාලෙකට ඉස්සෙල්ල මම Windows 7 වලට මාරෑ වුනා.එතකොට මට ආපු ගැටලුව තමයි සමහර Software Windows 7 වල වැඩකරන්නෙනැති එක.ඉතින් ඒකට විසඳුමක් හොයන්න මම ගෙඩාක් මහන්සි වුනා.
ඉතින් ඔහොම හායල හොයල අන්තිමේදි මට විසඳුමක් හම්බවුනා.එක තමයි Windows XP Mode කියන Software එක.ඒකට Virtual PC කියලත් කියනවා.ඒකෙන් වෙන්නෙ Windows 7 Operating System  එක ඇතුලේ Windows XP Operating

කෘතීම බුද්ධිය(Artificial Intelligence)

කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1956 MIT(Massachusetts Institute of Technology) හි John McCarthy නමැත්තකු විසින්. මෙහි අරමුණ වන්නේ නිර්මාණශීලිව කටයුතු කලහැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. එදා සිට අද දක්වා මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණුවෙමින් අද සාමාන්‍ය ජීවිතයට බොහෝ සමීපවී තිබෙනවා.අපිට බොහොම සමීප කෘතීම බුද්ධියක් සහිත වැඩසටහනක් තමයි පරිගණක චෙස් වැඩසටහන්, මීට අමතරව බොහෝ පරිගණක ක්‍රීඩා. ඇතැම් පරිගණක ක්‍රීඩා වලදී ප්‍රතිවාදියා අපව සොයාගෙන පැමිණෙන අවස්ථා බහුලයි නේද? මෙයත් එක්තරා අන්දමක කෘතිම බුද්ධියක් විසින් සිදු ක‍රන්නක්.
 

කෙසේ වෙතත් මීට අමත‍රව ඉතා විශාල කාර්‍ය භාරයක් ඉටුකරන